Home News Politics කතානායකවරයා ධුරයෙන් ඉවත් කරයිද ? – ඇමති ගයන්ත පැහැදිලි කරයි

කතානායකවරයා ධුරයෙන් ඉවත් කරයිද ? – ඇමති ගයන්ත පැහැදිලි කරයි

330 views
SHARE

කතානායක කරූ ජයසූරිය එම ධුරයෙන් ඉවත් කිරීමට යන බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් ම අසත්‍ය බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසනවා.

එතුමා සම්බන්ධයෙන් මෙවැනි ද්වේෂ සහගත අසත්‍ය ප්‍රචාර ගෙන යන ඒකාබද්ධ විපක්ෂයේ කල්ලියට එදා පාර්ලිමේන්තුවේ දී තමන්ගේ කණ්ඩායමේ නායකයා රැක ගැනීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තමන්ගේ මන්ත්‍රීවරුන් මෙහෙයවා ගැනීමට පවා නොහැකිවූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඔහු මේ බව පැවැසුවේ කතානායකවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතිදැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site