Home News Breaking පැහැරගත් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් සමග අගමැති කතා කරයි

පැහැරගත් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් සමග අගමැති කතා කරයි

238 views
SHARE

පැහැරගත් නෞකාවේ සිටින ශ්‍රී ලාංකික සේවකයන් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට සුළු වේලාවකට පෙර දුරකතනයෙන් කතාබහ කළ බව නියෝජ්‍ය විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළා.

නෞකාව සෝමාලියානු වරායක් වෙත යාත්‍රා කළ බවත් එහි කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් අට දෙනා ඉරිදා (19) වන විට ශ්‍රී ලංකාවට ළඟාවනු ඇති බවත් බලධාරීන් වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site