Home News International කැරට් 706ක් වටිනා දියමන්තියක්

කැරට් 706ක් වටිනා දියමන්තියක්

309 views
SHARE

කැරට් 706ක වටිනාකමින් යුත් දියමන්තියක් සියරාලියෝන් රාජ්‍යයෙන් හමුවී තිබෙනවා.

බටහිර අප්‍රිකා ඉතිහාසයේ දශක හතරකට පසුව සොයාගත් විශාලතම සහ වටිනාම ඔපදමා නැති දියමන්තිය මෙය බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

එය සියරාලියෝන් ජනාධිපති අර්නස්ට් බයි කොරෝමා වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා.

සියරාලියෝන් රාජ්‍යයෙන් හමුවූ දෙවන විශාලතම දියමන්තිය මෙය වනවා.

සිවිල් ගැටුම් හේතුවෙන් සියරාලියෝන් රාජ්‍යයේ දියමන්ති කැනීම් කටයුතු දෙදහස් දෙක වසරේ සිට වරින්වර නවතා තිබෙන අතර දියමන්ති බහුල රටක් ලෙසයි එය සැලකෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site