Home News Breaking එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමේ නිල ලාංඡනය මෙන්න

එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමේ නිල ලාංඡනය මෙන්න

295 views
SHARE

ලබන මැයි මාසයේ ශ්‍රී ලංකාවේදී පවත්වන්නට සැලසුම් කර තිබෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයේ නිල ලංඡනය බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් එළි දක්වා තිබෙනවා.

2017 මැයි 12,13,14 දිනවල මෙම උත්සව මාලාව පවත්වන්නට නියමිතයි.

2017 මැයි මස 12 වනදින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර මෙහි සමාප්ති උළෙල ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්වෙනු ඇති.

ලෝකයේ බෞද්ධ රටවල් හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් රටවල් 85කට ආසන්න බෞද්ධ නායකයින් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම උළෙලට සහභාගි වීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site