Home News Breaking පානදුර නොසන්සුන් වෙයි – බස් රථයට ප්‍රහාරයක්

පානදුර නොසන්සුන් වෙයි – බස් රථයට ප්‍රහාරයක්

638 views
SHARE

පානදුර නගර මධ්‍යයේ කහඉර මතදී පෞද්ගලික බස් රථයක තරුණියක් ගැටී තිබෙනවා.

මාතර සිට පැමිණි එම බස්රථයේ රියැදුරු අනතුරින් පසුව පලාගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අනතුර හේතුවෙන් නොසන්සුන් වූ ප්‍රදේශවාසීන් බස් රථයට ප්‍රහාරයක්ද එල්ල කළා.

ප්‍රහාරයෙන් බස් රථයට හානි සිදුව තිබෙන බවයි සඳහන් වන්නේ.

පානදුර පොලීසිය පැවසුවේ රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site