Home News Breaking බාල භාණ්ඩ වලට දැන් ලංකාවේ ඉඩක්නෑ

බාල භාණ්ඩ වලට දැන් ලංකාවේ ඉඩක්නෑ

628 views
SHARE

දකුණු ආසියානු රටවල නිෂ්පාදනය කරන ප්‍රමිතිය අඩු භාණ්ඩ ශ්‍රී ලංකාව තුළ අලෙවිය නැවැත්වීමට නීතී ගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ප්‍රති නික්ෂේපන බදු නීතිය ලෙස ගෙන එන මෙම නීතීය යටතේ අඩු පිරිවැයක් දරා චීනය, තායිවානය, ඉන්දියාව වැනි රටවල නිෂ්පාදනය කෙරෙන විද්යුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩයන් සිට රථවාහන දක්වාම බාල තත්ත්වයේ නිෂ්පාදන මෙරට අලෙවිය තහනම් කෙරෙනු ඇති.

රජය ඇති කිරීමට යන කර්මාන්ත පුරයන්හි නිෂ්පාදනය කෙරෙන භාණ්ඩවලින් ශ්‍රී ලාංකිකයින්ට වැඩි ආදායමක් ලබා ගැනිමට අවස්ථාව ලබා ගැනිම මෙම නව නීති ගෙන ඒමේ අරමුණ වන බවද සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site