Home News Sports රංගන කඩුලු 1000 සම්පුර්ණ කරයි

රංගන කඩුලු 1000 සම්පුර්ණ කරයි

303 views
SHARE

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පළමු පෙළ තරගවල 1000 වෙනි කඩුල්ල බිඳ හෙළීමට ඊයේ සමත් වූවා.

බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී කඩුලු 3 ක් දවාගනිමින් ඔහු තම පළමු පෙළ කඩුලු දහස සීමාවට පැමිණියා.

ඒ අනුව පළමු පෙළ කඩුලු දහසේ සීමාව ඉක්ම වූ දෙවෙනි ශ්‍රී ලංකික ක්‍රීඩකයා වන්නේද රංගන හේරත්.

මීට පෙර පළමු පෙළ කඩුලු 1000 ක් ලබාගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site