Home News Breaking අතුරුදන්වූ කාන්තාවගේ සිරුර කැලයකින් හමුවෙයි – ඇට සැකිල්ල පමණක් ඉතිරියි

අතුරුදන්වූ කාන්තාවගේ සිරුර කැලයකින් හමුවෙයි – ඇට සැකිල්ල පමණක් ඉතිරියි

419 views
SHARE

රිකිල්ලගස්කඩ වෑගල ප්‍රදේශයේ නිවසින් සති දෙකකට පමණ පෙර අතුරුදන්ව සිටි කාන්තාවකගේ මෘත ශරීරය එම ප්‍රදේශයේම කැලයම තිබී ඊයේ රාත්‍රි (17) හමුවී තිබෙනවා.

මෘත ශරීරය සතුන් විසින් කා දමා ඇති අතර සිරුරේ විසිරුනු කොටස් තැන් තැන්වල දක්නට ලැබෙන අතර ඇට සැකිල්ල පමණක් ඉතිරි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ වෑගල පදිංචි වයස අවුරුදු (64) වන එම්.එම්. අබේමැණිකේ නවනැලිය නැමති තුන්දරු මවක්.

ඇය ඇද සිටි ඇදුම් හා පාවිච්චි කල අත් බෑගය අසල තිබූ බැවින් මෘත ශරීරය හදුනා ගෙන ඇති අතර හිස් කෘමිනාශක බෝතලයක්ද අසල තිබී හමුවී තිබෙනවා.

ඒ අනුව මෙය සියදිවි නසා ගැනීමක් ලෙස සැකකරන අතර හඟුරන්කෙත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site