Home News Sports දිමුත් ටෙස්ට් දිවියේ පස්වැනි ශතකය ලබා ගනියි

දිමුත් ටෙස්ට් දිවියේ පස්වැනි ශතකය ලබා ගනියි

338 views
SHARE

සිය ටෙස්ට් දිවියේ පස්වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද (18දා) සමත් වුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 57කදී කඩුලු පහකට ලකුණු 186ක් රැස්කරගෙන සිටිනවා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 57ක් ඉදිරියෙන් සිටින්නේ තවත් කඩුලු පහක් අතැතිවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site