Home News Breaking හෙට සිට මරදානෙත් ප්‍රමුඛතා මංතීරුවක්

හෙට සිට මරදානෙත් ප්‍රමුඛතා මංතීරුවක්

158 views
SHARE

බත්තරමුල්ලේ සිට මරදාන ටෙක්නිකල් හන්දිය දක්වා බස් රථ සදහා ප්‍රමුඛතා මංතීරුවක් වෙන්කරන බව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

රාජගිරිය ප්‍රදේශයේ මේවන විට ක්‍රියාත්මක ප්‍රමුඛතා මංතීරු ව්‍යාප්තිය සාර්ථක වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මගීන්ගෙන් මෙන්ම රියදුරන්ගෙන් ද ඒ පිලිබද යහපත් ප්‍රතිචාර හිමිව තිබෙන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

මාර්ග තදබදයට කෙටි කාලයකින් සහ අඩු වියදමකින් සිදුකළ හැකි ව්‍යාපෘතියක් ලෙස ප්‍රමුඛතා මංතීරුව හදුනාගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site