Home News Breaking හෙරොයින් ළග තබාගත් 19 හැවිරිදි තරුණි මාට්ටු

හෙරොයින් ළග තබාගත් 19 හැවිරිදි තරුණි මාට්ටු

245 views
SHARE

හෙරොයින් ග‍්‍රෑම් 18 ක් ළග තබාගෙන සිටි බව කියන 19 හැවිරිදි තරුණියක් බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බොරැල්ල පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.

අදාළ තරුණිය අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site