Home News Sports අද ක්‍රිකට් තරගය බලන්න නොමිලේ අවස්ථාවක්

අද ක්‍රිකට් තරගය බලන්න නොමිලේ අවස්ථාවක්

220 views
SHARE

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදට යෙදී තිබෙනවා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය අද දිනයේදී නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඊයේ (18) දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 139 ක් ඉදිරියෙන් පසුවුණා.

මෙම තරගය බංග්ලාදේශ කණ්ඩායමේ සියවන ටෙස්ට් තරගය බැවින් එය ජයග්‍රහණය කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

එබැවින් මෙම තරගය ඉතා තීරණාත්මක බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම ධෛර්යමත් කිරීම සඳහා පැමිණෙන ලෙසටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටින්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site