Home News Breaking අත්අඩංගුවට ගත් තරුණයා ආවා කල්ලියට සම්බන්ධදැයි සැකයක්

අත්අඩංගුවට ගත් තරුණයා ආවා කල්ලියට සම්බන්ධදැයි සැකයක්

208 views
SHARE

ආවා කල්ලියට සම්බන්ධ බවට සැකපිට යාපනය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් මස 01 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

යාපනය පොලීසියට ලද තොරතුරකට අනුව කොළඹ දී සිදුකළ මෙහෙයුමකදී අදාළ පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අදාළ පුද්ගලයා මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ අයෙකු බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site