Home News Breaking “ආවා” අපරාධ කල්ලියට ඉදිරියේදී වෙන දේ

“ආවා” අපරාධ කල්ලියට ඉදිරියේදී වෙන දේ

179 views
SHARE

“ආවා”නමින් යාපනය අර්ධද්වීපය තුළ සැරිසැරූ අපරාධ කල්ලිය යාපනය අතහැර ගොස් දිවයිනේ විවිධ පළාත්වල සැඟ වී සිටින බවට අනාවරණය වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පොලීසිය පැවසුවේ, මෙම සන්නද්ධ කල්ලියේ සියලු සාමාජිකයින් ඉතා කෙටි කලකින් අත්අඩංගුවට ගෙන යාපනය අර්ධද්වීපය ඇතුළු උතුරු පළාත තුළ සිදුවන සියලු ම නීති විරෝධී ක්‍රියා මර්දනය කිරීමට කටයුතු කරන බවයි.

එම කල්ලියේ සාමාජිකයෙකු පෙරේදා දෙහිවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

පොලීසිය පැවසුවේ, සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු අපරාධ සඳහා භාවිත කෙරෙන බවට සැක කෙරෙන කඩුවක් ද සොයා ගත් බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site