Home News Politics රජයට රට තුළ පවතින ප්‍රශ්නවලට විසඳුම් නෑ

රජයට රට තුළ පවතින ප්‍රශ්නවලට විසඳුම් නෑ

303 views
SHARE

වත්මන් රජයට මෙරට තුළ පවතින ප්‍රශ්නවලට විසඳුම් නොමැති බවත් ඔවුන්ට සිදු කළ හැක්කේ පවතින ප්‍රශ්න තවත් වැඩි කිරීම පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.

මොණරාගල පැවති සමාජවාදි තරුණ සංගමයේ උත්සවයකට එක්වෙමින් සමන්ත විද්‍යාරත්න මෙම අදහස් පළ කළා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site