Home News Business කාන්තාවන්ට නොමිලේ තිලිණ කරන “අමායා”

කාන්තාවන්ට නොමිලේ තිලිණ කරන “අමායා”

432 views
SHARE

කාන්තා පුවත්පත් අද බොහොමයක් වෙළද පොලේ මිලදී ගැනීමට තිබෙනවා ඒ විවිධ නම් වලින්.මේම පුවත්පත් සියල්ලම වානිජ අරමුණු ඔස්සේ වෙළද පොලට එන කාන්තා පුවත්පත්ය.
කෙසේ නමුත් මාසික පුවත්පතක් ලෙස නොමිලේ කාන්තා පුවත්පතක් තිලිණ කරන්නට “අමායා ” ප්‍රධාන කතෘ දනුක දන්දිල හා රමෝනා ප්‍රකාශකයෝ ඉදිරිපත් වෙලා තිබෙනවා.
මෙම පුවත්පත විශේෂ වන්නේ ලංකාවේ ප්‍රවීන ලේකන මඩුල්ලකගේ හරවත් ලිපි වලින් පෝෂණය වී තිබීමයි. අමායා ප්‍රධාන කතෘ ප්‍රකාශ කළේ ඕනෑම කාන්තාවකට අමායා පුවත්පත නොමිළේ තම නිවහනට තැපැල් මාර්ගයෙන් ගෙන්වා ගැනීමට හැකියාව ඇති බවයි.එමෙන්ම මේ වන විටත් දිවයිනේ ප්‍රධාන පුවත්පත් අළෙවි සැල් වලින් “අමායා” පුවත්පත නොමිළේ සෑම මසකම නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.
ඔබටත් මෙම පුවත්පත ඔබේ නිවසට නොමිලේ ගෙන්වා ගැනීමට අවශ්‍යනම් ,අමායා ප්‍රධාන කතෘ ,රමෝනා ප්‍රකාශන,නො :89 ,1/2 කෙලින් විදිය,හංවැල්ල යන ලිපිනය ඔස්සේ මුද්දරයක් සහිත ලියුම් කවරයක් යවා පුවත්පත ලබාගැනීමට හැකියාව උදාකර තිබේ.එමෙන්ම දුරකතන අංක 0363797379 ඔස්සේ අමතා වැඩි විස්තර ලබා ගත හැක.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site