Home News Breaking ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

247 views
SHARE

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ විසින් වරෙන්තු නිකුත් කර තිබේනවා.

කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මකවීමේදි තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට හිරි හැර වන බව පවසමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් පවරා තිබූ නඩුවක් අද(20) කැඳවනු ලැබීය.

පසුගිය නඩු වාරයේදී පොරොන්දු වුවද පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි බව අප අධිකරණ වාර්තාකරු පැවසුවා.

උන් වහන්සේ අධිකරණයෙන් අවසරයකින් තොරව මේ වන විට විදෙස් ගතවී ඇති බවට අනාවරණය වී තිබේනවා .

ඒ හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ විසින් වරෙන්තු නිකුත් කළ බව අප වාර්තාකරු සඳහන් කළා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site