Home News Breaking කීත් නොයාර්ට පහරදුන් තවත් බුද්ධි අංශ සාමාජිකයෙකු අත්අඩංගුවට

කීත් නොයාර්ට පහරදුන් තවත් බුද්ධි අංශ සාමාජිකයෙකු අත්අඩංගුවට

198 views
SHARE

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේනවා .

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 9.35ට පමණ සැකකාර බුද්ධි අංශ සාමාජිකයා අත්අඩංගුවට ගත් බව යි .

34 හැවිරිදි එම හමුදා සාමාජිකයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාධ්‍යවේදී කීත් නොයාර් මෙම සිද්ධියට මුහුණ පෑවේ 2008 වසරේ මැයි මස 22 වන දා යි .

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර තව ත් හමුදා බුද්ධි අංශ සාමාජිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර ඔවුහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site