Home News Sports ඩුමිනි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියෙන් ඉවත්වූ හේතුව මෙන්න

ඩුමිනි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියෙන් ඉවත්වූ හේතුව මෙන්න

322 views
SHARE

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ජේ.පී.ඩුමිනි එළඹෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්ව තිබේනවා .

සිය පෞද්ගලික හේතුවක් මත තමා එම තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කළ බව ඔහු පවසා ඇත.

තමා මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඇති බව ද ඔහු පවසා තිබේ.

ජේ.පි ඩුමිනි, දිල්ලි ඩෙයාර් ඩෙවිල් කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර ඔහු මේ වන විට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟවල වැඩිම ලකුණු ලාභීන් අතර පස් වන ස්ථානයේ පසු වෙයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site