Home News Business සැප්තැම්බර් මාසයේ දී එන අලුත්ම නිසාන් ලීෆ් රිය මෙන්න

සැප්තැම්බර් මාසයේ දී එන අලුත්ම නිසාන් ලීෆ් රිය මෙන්න

494 views
SHARE

පසුගිය සතියේ දී ආරම්භ වූ Geneva Motor Show 2017 මෝටර් රථ ප්‍රදර්ශනයේ දී සිය නවතම LEAF මෝටර් රථ මාදිලිය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී එළිදක්වන බව Nissan සමාගම තහවුරු කරන ලදී.

එක් වරක් ආරෝපණය කිරීමෙන් සැතපුම් 200 කට වැඩිදුරක් ධාවනය කිරීමට මෙය සමත් බව සමාගම වැඩිදුරටත් කියා සිටීයි .

Tesla හි Model 3 හා GM හි Chevy Bolt EV මොටර් රථ සඳහා තරඟකාරී නිෂ්පාදිතයක් ලෙසින් එළිදකින මෙහි මිල ඇමරිකානු ඩොලර් 35,000 ක් පමණ වන බව කියයි .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site