Home News Breaking මාලදිවයිනේ සිට මෙරටට පැමිණෙන පිරිස විශේෂ පරික්ෂාවකට ලක් කරන හේතුව

මාලදිවයිනේ සිට මෙරටට පැමිණෙන පිරිස විශේෂ පරික්ෂාවකට ලක් කරන හේතුව

265 views
SHARE

මාලදිවයිනේ සිට මෙරටට පැමිණෙන විදේශිකයින් කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී විශේෂ පරික්ෂාවකට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මාලදිවයිනේ ඉන්ෆ්ලුවෙන්සා H1N1 රෝගය පැතිර යාමත් සමග රෝගීන් මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සරත් අමුණුගම සඳහන් කළා

පසුගිය දිනවල මහනුවර, බිබිල සහ කිලිනොච්චිය යන රෝහල්වලින් ඉන්ෆ්ලුවෙන්සා රෝගීහු වාර්තා විය.

කෙසේ වෙතත් මේ වන විට මෙරට ඉන්ෆ්ලුවෙන්සා රෝගය පාලනය කර ඇතැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site