Home News Breaking කොළඹ නගරයේ විශාල රථ ගාල් ඉදිකෙරෙන ප්‍රදේශ මෙන්න

කොළඹ නගරයේ විශාල රථ ගාල් ඉදිකෙරෙන ප්‍රදේශ මෙන්න

411 views
SHARE

කොළඹ නගරයට ඇතුළු වන ප්‍රධාන මර්ග අවරණය වන පරිදි පෞද්ගලික වාහන නවතා තැබීමට හැකි විශාල රථ ගාල් 8ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේනවා .

බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ සඳහන් කළේ බොරැල්ල, තොටලඟ, දෙමටගොඩ, කාසල් වීදිය ආදී ප්‍රදේශවල එම රථ ගාල් ඉදිකරන බව යි .

ඒ අනුව අතුරු මාර්ග ඔස්සේ කොළඹට පිවිසෙන වාහන එම රථ ගාල්වල නවතා පොදු ප්‍රවාහන සේවාවලින් ඔවුන්ට සේවය ලබා ගත හැකි බව ද ඔහු සඳහන් කළා .

මීට අමතරව කොළඹ නගරයේ කාර්යාලීය වේලාවන් වෙනස් කිරීමට ද අවධානය යොමු කර ඇති බව ලේකම්වරයා සඳහන් කළා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site