Home News Breaking විමල් බන්ධනාගාර සිර මැදිරිය තුළ උපවාසයක

විමල් බන්ධනාගාර සිර මැදිරිය තුළ උපවාසයක

213 views
SHARE

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැලිකඩ බන්ධනාගාරයේ සිර මැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම ඊයේ නිශ්ප්‍රභා කෙරුණා.

කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් තම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් කොළඹ මහාධිකරණයේ ගොනු කර තිබූ මෙම පෙත්සම ඊයේ විභාගයට ගත් අවස්ථාවේදීයි .

ඉකුත් රජයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාව සිටි සමයේ රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙනුයි, මන්ත්‍රීවරයාව බන්ධනාගාර ගත කෙරුණේ.

විමල් වීරවංශ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ද එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයකද නිරත වුණා. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site