Home News Breaking මහින්දගේ ආරක්ෂක අංශයේ සැරයන්වරයෙකු හදිසියේ මියයයි

මහින්දගේ ආරක්ෂක අංශයේ සැරයන්වරයෙකු හදිසියේ මියයයි

254 views
SHARE

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ යෙදීසිටි පොලිස් සැරයන්වරයෙකු ඊයේ (21දා) මිය ගොස් තිබෙනවා.

මියගිය පොලිස් සැරයන්වරයා යෝග්‍යතා පරීක්ෂණයට යමින් සිටියදී ඇති වූ හදිසි රෝගයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මධ්‍ය අංශය සඳහන් කලේ.

මෙසේ ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ පොලිස් සැරයන් සෙනරත් පතිරන්නැහිලාගේ සුමිත් සෙනෙවිරත්න නැමැත්තෙක්.

අදාළ ප්‍රවීණතා පරීක්ෂණය සඳහා පෙනීසිටීමට අවශ්‍ය වෛද්‍ය නිර්දේශයද ඔහු ලබා සිටී බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Save