Home C Gossip ජිවන ගමනින් සමුගත් අයිශ්වර්යා රායිගේ පියා VIDEO / PHOTOS

ජිවන ගමනින් සමුගත් අයිශ්වර්යා රායිගේ පියා VIDEO / PHOTOS

746 views
SHARE

ඉන්දියාවේ බොලිවුඩ් හි සුප්‍රකට නිළි අයිශ්වර්යා රායි බච්චන්ගේ පියා වන ක්‍රිෂ්ණරාජ් රායි පසුගිය සෙනසුරාදා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

ඔහුගේ අවසන් කටයුතු ඉරිදා රාත්‍රී 8.30ට සිදුකළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

සති තුනකට පෙර රෝගාතුරවීමෙන් අනතුරුව මුබ්බාහි ලීිලාවති රෝහ‍ලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිද්දී පසුගිය සෙනසුරාදා ඔහුගේ රෝගී තත්ත්වය උග්‍රවීමත් සමග දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවත් එදින සවස 4ට පමණ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.

ඔහුගේ මරණය ප්‍රකාශ වීමත් සමග එරට සුප්‍රකට නළුවන් වන අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන් ඇතුළු එරට චිත්‍රපට ක්ෂේත්‍රයේ සියලුදෙනා අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගිවී ඇති අතර දහස් ගණන් ජනතාවද අවසන් කටයුතු සිදු කෙරුණ අවස්ථාවට සහභාගි වී ඇත.

වීඩියෝ සහ චායරුප පහතින්.

Ayischrya Dad, C News
aishwarya data funeral, C News
aishwarya data funeral, C News
aishwarya data funeral, C News

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site