Home News Breaking විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ උණුසුම් තත්ත්වයට හේතුව

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ උණුසුම් තත්ත්වයට හේතුව

165 views
SHARE

විශ්‍රාමික මිය ගිය සහ ආබාධිත පොලිස් හා හමුදා නිලධාරීන්ට මෙන් ම ඔවුන්ගෙන් යැපෙන්නන්ට ලැබෙන දීමනා අඩු කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා .

ඒ, විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී යි .

මෙම විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණියේ සිය ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් අපේක්ෂාවෙනි.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් සඳහන් කළේ, කොන්දේසිවලට එකඟව අදාළ දීමනා අඩු කිරීම් තාවකාලිකව අත්හිටුවීමට එකඟ වූ බවයි.

කෙසේ වෙතත් ජීවන වියදම් දීමනාව අඩු කිරීම එලෙස ම ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කළා .

සාකච්ඡාවලින් පසු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වයක් හට ගැනුණා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site