Home News Breaking රජයේ වී ගබඩාවට වන අලි ප‍්‍රහාරයක්

රජයේ වී ගබඩාවට වන අලි ප‍්‍රහාරයක්

194 views
SHARE

අම්පාර, උහන කුමාරිගම රජයේ වී ගබඩාවට ඊයේ (22) රාත‍්‍රීයේ වන අලි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එයින් ගබඩාවේ දොරටුවකට හානි සිදුවී ඇති අතර වී අඩංගු මලු කිහිපයක්ද මෙහිදී වන අලිින් කා දමා ඇති බව සදහන්.

මෙය වී ගබඩාවට එල්ල වූ එකොළොස් වැනි වන අලි ප‍්‍රහාරයයි.

වන අලි ප‍්‍රහාරයෙන් පසු අම්පාර උහන කුමාරිගම රජයේ වී ගබඩාවේ ඇති වී තොග වෙනත් ගබඩාවකට මාරු කරන ලෙස බලධාරීන් මේ වනවිටත් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site