Home News Breaking සමූහ දූෂණයට ලක්වූ “විද්‍යා” ඝාතන නඩුවේ සැකකරුවෙකුගෙන් මහේස්ත්‍රාත්වරයාට ලිපියක්

සමූහ දූෂණයට ලක්වූ “විද්‍යා” ඝාතන නඩුවේ සැකකරුවෙකුගෙන් මහේස්ත්‍රාත්වරයාට ලිපියක්

853 views
SHARE

සමූහ දූෂණයට ලක්කර මරා දැමූ යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ පරීක්ෂණවලින් 98%ක්ම මේ වනවිට අවසන්ව ඇති බව කයිඩ්ස් මහේස්ත්‍රාත් මොහොම්ඩ් රියාල් සඳහන් කළා.

සැකකරුවන් 12දෙනා ලබන 5 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් මහේස්ත්‍රාත් තවදුරටත් සදහන් කලේ මෙම නඩුවේ සැකකරුවන්ගේ පවුල්වල පිරිස් අධිකරණය වෙත නොපැමිනීම වඩා උචිත බවයි.

මෙම නඩුවේ 12 වැනි සැකකරු අසනීප තත්වයක් මත රෝහල් ගත කලද නිසි ප්‍රතිකාර ලැබීමටත් පෙර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවටද අනාවරණය වුණා.

තම නිර්දෝශීභාවය සනාථ කරමින් මහේස්ත්‍රාත් වෙත යොමුකළ තම ලිපියට මෙතෙක් පිළිතුරු නොලැබුණු බව කී ඝාතනයේ සැකකරුවෙකු වන මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් විසින් අධිකරණයේදී විමසූ පැනයට පිළිතුරු දෙමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරුවන්ට මහේස්ත්‍රාත්වරුන් වෙත ලිපි යැවීම තහනම් බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site