Home News Breaking රවී මහා රෑ රේගුව නිරීක්ෂණය කරන්න ගියේ ඇයි ?

රවී මහා රෑ රේගුව නිරීක්ෂණය කරන්න ගියේ ඇයි ?

1,078 views
SHARE

මුදල් අමාත්‍ය රවී කරුණානායක ශී‍්‍ර ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීම සඳහා පසුගිය 21 වැනිදා මධ්‍යම රාති‍්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකළ මෙම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයා ප‍්‍රථමයෙන්ම ඔරුගොඩවත්ත බහාලුම් අංගන දෙක සහ පසුව රේගු මූලස්ථානයද නිරීක්ෂණයට ලක් කර තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මන්දගාමීව සිදුවන බවට භාණ්ඩ ආනයන ආයතනවලින් ලැබුණු පැමිණිලි මෙම නිරීක්ෂණ චාරිකාවට හේතු වී තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙහිදී අමාත්‍යවරයා බහාලුම් නිදහස් කර ගැනීමට පැමිණි සිටි පිරිස සමඟද කතාබහක නිරත වූ බව වැඩි දුරටත් වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site