Home News Breaking විමල්ගේ දුව හදිසියේ අසනීප වී රෝහල් ගත කරයි

විමල්ගේ දුව හදිසියේ අසනීප වී රෝහල් ගත කරයි

632 views
SHARE

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය හදිසියේ අසනීප වීම නිසා අද(23) රෝහල්ගත කර තිබෙනවා.

වීරවංශ බන්ධනාගාරයේ උපවාසයක නිරතව සිටින හෙයින් ඉන් පසුතැවීමට පත්වීම නිසා ඇය බදාදා(22) සිට ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි ජාතික නිදහස් පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය කොළඹ ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site