Home News Breaking දුව මෙන් පියාත් රෝහල් ගත කිරීමට සිදු වෙයිද ?

දුව මෙන් පියාත් රෝහල් ගත කිරීමට සිදු වෙයිද ?

927 views
SHARE

උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ජලය පානය කිරීම ද මේ වන විට ප‍්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ඔහු අද උදෑසන ආහාරය ද නොගෙන ඇති අතර මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බන්ධනාගාරයේ වෛද්‍යවරුන් නිරන්තර විමසිල්ලෙන් පසුව බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාරයේ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ඊයේ උදෑසන සිට ආරම්භ කළ මෙම උපවාසය අඛණ්ඩව සිදු කලහොත් මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍යට බලපෑමක් වනු ඇති බවයි.

තමන්ට ඇප ලබානොදීමට විරෝධය පළ කරමින් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා මෙලෙස උපවාසයේ නිරතව සිටිනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site