Home News Business මරුටි, සුසුකි, නිසාන්, රෙනෝල්ට් සහ බජාජ් සියල්ල පහළට

මරුටි, සුසුකි, නිසාන්, රෙනෝල්ට් සහ බජාජ් සියල්ල පහළට

1,162 views
SHARE

පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ සිදුවූ ප්‍රතිපත්ති හේතුවෙන් ඉන්දියාවේ ප්‍රධාන පෙළේ වාහන නිෂ්පාදන ආයතන රැසකට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ඉන්දීය වෙබ් අඩවියක් වාර්තා කරනවා.

ඉන්දියාවේ බිස්නස් ස්ටෑන්ඩර්ඩ් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට ඉන්දියාවේ නිෂ්පාදනය කරන රෙනෝල්ට්, බජාජ්, මරුටි සුසුකි සහ නිසාන් යන මෝටර් රථ නිෂ්පාදන සමාගම් වල අලෙවිය මේ වනවිට පහත බැස තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් සදහන් කරන ආකාරයට බජාජ් සමාගම නිශ්පාදනය කරන ත්‍රීරෝද රථ අලෙවිය පමණක් 25%කින් පහත බැස ඇති බවයි.

තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ මෝටර් රථ සඳහා ණය ලබාදීමේදී තක්සේරු අගය මත ලබාදෙන ණය ප්‍රමාණය 50% ක් කිරිමටත්, ත්‍රීරෝද සඳහා එම අගය 25% ක් කිරීමටත් ශ්‍රී ලංකා රජය පසුගිය අයවැයෙන් පියවර ගැනීම මෙයට බලපා ඇති බවයි.

කෙසේ වෙතත් බිස්නස් ස්ටෑන්ඩර්ඩ් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට එය නේපාලය තුළ මෙම මෝටර් රථ මිලදී ගැනීම හා අලෙවි කිරීම සදහා ජනතාව අධෛර්යමත් කිරීමේ විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site