Home News International බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල ත්‍රස්ත ක්‍රියාව සිදුකළ තැනත්තා හඳුනා ගැනෙයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල ත්‍රස්ත ක්‍රියාව සිදුකළ තැනත්තා හඳුනා ගැනෙයි

235 views
SHARE

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ සිදුවූ ත්‍රස්ත ක්‍රියාව සිදුකළ තැනත්තා හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු 52 හැවිරිදි බටහිර මිඩ්ලන්තයෙහි වාසය කළ කලිඩ් මසූඩ් නම් එම පුද්ගලයා පෙර සිදුවීම් ගණනාවකට ම වැරදිකරු වූවෙකු බව සඳහන්.

ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය භාරගත් අතර මෙම සිද්ධියෙන් ප්‍රහාරකයා, පොලිස් නිලධාරියෙකු, පාසල් ගුරුවරියක හා අමෙරිකානු සංචාරකයෙකු ඇතුළු 5 දෙනෙක් මියගියා.

ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් 08 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව බී.බී.සී. ලෝක සේවය සඳහන් කළා.

ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් පාලම මත පදික වේදිකාවේ ගමන් ගනිමින් සිටි පුද්ගලයින් යට කරමින් එම ත්‍රස්තවාදියා සිය රථය ධාවනය කර තිබුණා.

පසුව ඔහු තියුණු ආයුධයකින් පහර දී පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අතර පොලිස් ප්‍රතිප්‍රහාර හමුවේ ප්‍රහාරකයා ද මියගියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site