Home News Breaking මන්ත‍්‍රී විමල්ගේ තත්වය නරක අතට

මන්ත‍්‍රී විමල්ගේ තත්වය නරක අතට

486 views
SHARE

රජයේ වාහන අවභාවිත කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඊයේ රාත‍්‍රීයේ ද ආහාර ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කලේ මේ වනවිට මන්ත‍්‍රීවරයාගේ රුධිර පීඩනය ද ඉහළ ගොස් ඇතැයි වෛද්‍යවරුන් දන්වා ඇති බවයි.

මේ වනවිට දින දෙකක් නිරාහාරව සිටින ඔහු ජලය පානය කිරීම ද ප‍්‍රක්ෂේප කරනු ලැබුවා.

තමන්ට ඇප ලබා නොදීමට එරෙහිවයි ඔහු මෙම උපවාසය ආරම්භ කලේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site