Home News Breaking LTTE යේ ආයුධ තොගයක් සොයා ගැනෙයි

LTTE යේ ආයුධ තොගයක් සොයා ගැනෙයි

202 views
SHARE

මෝටාර් උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් මන්නාරම, පාප්පමොටෙයි ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

වන්නි ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ සෝදිසි මෙහෙයුමකදියි අදාළ ආයුධ තොගය සොයාගෙන තිබෙන්නේ.

එහිදී මෝටාර් උණ්ඩ, බිම් බෝම්බ, එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නිෂ්පාදිත අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවූ බව වාර්තා වනවා.

අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්යය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් නිෂ්ක්‍රීය කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site