Home News Breaking ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාතික ඉහළ නංවයි

ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාතික ඉහළ නංවයි

296 views
SHARE

ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු සමඟ ගණුදෙනු කරන පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ස්ථාවර තැන්පත් පොලී අනුපාතිකය සියයට 7.25 දක්වා ද ස්ථාවර ණය පොලී අනුපාතිකය සියයට 8.75 දක්වා ද ඒකක 25කින් ඉහළ නංවා ඇති බවයි වාර්තා වන්නේ.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළා.

අදාළ සංශෝධනය අද (24) සිට ක්‍රියාත්මකයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site