Home News Breaking ඉන්ධන පිරවුම්හල්වල සිදුවන හොර වැඩට තිත

ඉන්ධන පිරවුම්හල්වල සිදුවන හොර වැඩට තිත

209 views
SHARE

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සිදුවන විවිධ අක්‍ර‍මිකතා වැළැක්වීම සඳහා සියලු ම ඉන්ධන පිරවුම්හල් පරිගණක ජාල ගත කර නිරීක්ෂණය කිරීමට පියවර ගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි.

මෙම ක්‍ර‍මවේදය හරහා ඉන්ධන පිරවුම්හල්වල සියලු තොරතුරු අමාත්‍යංශය වෙත ලබා ගත හැකි වනු ඇති.

ඉන්ධන අලෙවි සල්වල කාර්යක්ෂමතාව ඉහළ නංවා පාරිභෝගිකයා පත්වන විවිධ අපහසුතාවන්ගෙන් ඔවුන් මුදා ගැනීම මෙම නව ක්‍රමවේදයේ අරමුණ වේ.

පොළොන්නරුව, කදුරුවෙල ඉන්ධන අලෙවි සලකින් මෙහි නියමු ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site