Home News Breaking දියණියව පෙන්නලා විමල්ට ඇප ගන්න යළිත් උත්සහයක

දියණියව පෙන්නලා විමල්ට ඇප ගන්න යළිත් උත්සහයක

260 views
SHARE

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඇප අයදුම්පතක් ඉදිරිපත් වී තිබේනවා .

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිතිඥවරුන් විසින් මෝසමක් මාර්ගයෙන් අදාළ ඇප ඉල්ලීම ඉදිරිපත් කළ බව අප අධිකරණ වාර්තාකරු පවසයි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දියණිය මේ වන විට මානසික අවපීඩනයට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පෙන්වා දී ඇති එම නීතිඥවරුන් දියණියගේ රෝගී තත්ත්වය සුවිශේෂි කරුණක් ලෙස සලකා මන්ත්‍රීවරයාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

කෙසේවෙතත් එම ඇප ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඒ පිළීබඳ තින්දුව අප්‍රේල් මස 03 වන දින ප්‍රකාශයට පත් කරන බව දැනුම්දී තිබේනවා .

තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය බදාදා දිනයේ සිට බන්ධනාගාරය තුළ ආහාර වර්ජනය කරමින් උපවාසයක නිරත වී සිටියි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site