Home News Breaking මම අයෙත් එනවා – මර්වින් සිල්වා

මම අයෙත් එනවා – මර්වින් සිල්වා

354 views
SHARE

තමා ළඟදීම අලුත් දේශපාලන පක්‍ෂයක්‌ ආරම්භ කරන බව හිටපු අමාත්‍යවරයෙකු වු මර්වින් සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.

“මගේ දේශපාලන පක්‍ෂයෙන් මැතිසබේට එන මන්ත්‍රීවරුන්ට ඩියුටි ෆ්‍රී වාහන ගෙන්වා ගැනීමට බැහැ. VIP නම පාවිච්චි කරන්න බැහැ. මන්ත්‍රීකම වෙනුවට ජනතා සේවකයා යනුවෙන් ඇමැතිය යුතුයි. එමෙන්ම මෙම පක්‍ෂය තරුණයින් වෙනුවෙන් ඇප කැප වු පක්‍ෂයක්.”

අසාධාරණයට ලක්‌ව සිටින තමා වැනි ඕනෑම පුද්ගලයකුට මෙම දේශපාලන පක්‍ෂයට එක්‌විය හැකි බවයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සඳහන් කලේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site