Home News Sports සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක

සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක

410 views
SHARE

ටෙස්ට් තරගයක් හා එක්දින තරග පහක් සඳහා සහභාගිවීමට සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිත බව වාර්තා වනවා.

සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පසුගිය වසරේදී ද සිම්බාබ්වේ හිදී ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණා.

මෙම සංචාරයට පළමුව ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග තුනක් ඇතුළත්ව තිබුණත් පසුව එය එක් ටෙස්ට් තරගයකට හා එක්දින තරග පහක් ලෙස වෙනස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එංගලන්තයේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිව තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site