Home C Gossip හනුමාන් යළි උපදියි – PHOTOS

හනුමාන් යළි උපදියි – PHOTOS

910 views
SHARE

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ තිස් පස් හැවිරිදි මවක විසින් විකෘති පෙනුමක් ඇති පිරිමි දරුවෙකු බිහිකර තිබෙනවා. දරුවාගේ ශරීරයේ ඇති අසාමාන්‍ය පෙනුම නිසා මේ වන විට මව දරුවාට මවුකිරි දීම පවා ප්‍රතික්ෂේප කර ඇති බවයි ඉන්දීය මාධ්‍යය වාර්තා සඳහන් කරන්නේ.

හින්දු ඇදහිල්ල අනුව බිහාර් ප්‍රාන්තයේ ගැමියන් විස්වාස කරන්නේ මේ හනුමාන්ගේ පුනරුත්පත්තියක් වන අතර එය මහා විනාසයක ඇරඹුමක් වන බවයි.

මවුකිරි නොදී මරණයට කැප කර සිටි දරුවාගේ ජීවිතය බේරාගෙන ඔහුව ජීවත්කරවීම සඳහා සෞඛ්‍ය අංශ දරුවා භාරගෙන සුරැකුම් මධ්‍යස්ථානයකට යොමුකර තිබෙන බව වාර්තා වෙනවා.

කෙසේ නමුත් වෛද්‍යවරුන් පවසන්නේ දරුවාගේ පෙනුමේ ඇති මෙම අසාමාන්‍ය ස්වභාවය Harlequin Ichthyosis නැමැති ජාන විකෘතිවීමේ රෝගය බවයි.

මේ රෝගීන්ගේ සම අධික ඝනකමින් යුතුවන අතර ඒ නිසාම ඇස්, නාසා, මුහුණු විකෘති පෙනුමක් ගන්නවා. මීට අමතරව මේ දරුවාගේ මොළයේ ඉහළ කොටස වර්ධනය වී නැති බව වෛද්‍යවරු සඳහන් කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site