Home C Gossip ලෝක ඉතිහාසයම යටි කුරු කරමින් නිපදවූ රොබෝ ලිංගික සහකාරිය -VIDEO

ලෝක ඉතිහාසයම යටි කුරු කරමින් නිපදවූ රොබෝ ලිංගික සහකාරිය -VIDEO

33,453 views
SHARE

ස්පාඤ්ඤයේ, බසිලෝනාහි පරිගණක ඉංජිනේරුවරයෙකු විසින් කෘත්‍රිම බුද්ධියෙන් යුත් රොබෝ ලිංගික සහකාරියක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා.

‘Silicon Samantha’ ලෙස නම් කර ඇති මෙම රොබෝවේ සිරුර පුරාම ස්පර්ෂ සංවේදක සවිකර ඇති බව සදහන්.

කෘත්‍රිම බුද්ධියකින් යුක්තව නිර්මාණය කර ඇති මෙම රොබෝවට කතා කිරීමට හැකියාවද පවතින බවයි වාර්තා වන්නේ.

මෙම රෝබෝවේ නිර්මාණය කර ඇති දෙතොල්, පියයුරු හා යෝනි ප්‍රදේශයේ ඇති සංවේදක නිසා ඇය ලිංගික ක්‍රියාවන්ට ඉතා තාත්විකව ප්‍රතිචාර දක්වන බවයි එහි නිර්මාණකරු පවසන්නේ.

Sergi Santos නම් ඉංජිනේරුවරයාගේ මෙම නිර්මාණය අනාගතයේදී රොබෝ තාක්ෂණයේ සේම මානව ප්‍රජාව තුලත් වෙනසක් ඇති කරනු ඇතැයි බොහෝ දෙනාගේ අදහසයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site