Home News Breaking කොළඹ නාලාන්දා විද්‍යාලයේ විදුහල්පති ඉවත් කරයි

කොළඹ නාලාන්දා විද්‍යාලයේ විදුහල්පති ඉවත් කරයි

394 views
SHARE

කොළඹ නාලාන්දා විද්‍යාලයේ විදුහල්පති ජේ. එච්. එන්. ඩබ්ලිව්. රංජිත් ජයසුන්දර එම තනතුරින් ඉවත් කළ බව අධ්‍යාපන අමාත්‍යංශ්‍ය සඳහන් කරනවා.

පාසලේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය පැවැත්වූ විමර්ශනයේ වාර්තාව එම ඒකකය මගින් අධ්‍යාපන ලේකම්වරයා වෙත බාර දී තිබෙනවා.

නාලන්දා විදුහල්පති ස්ථාන මාරු කිරීමට මීට මසකට පමණ පෙර තීරණය කර තිබුණත් අලුත් විදුහල්පතිවරයකු සොයා ගැනීමේ දුෂ්කරතාවය නිසා එය ප්‍රමාද වූ බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී මේ ආකාරයටම ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයකු ද ඉවත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site