Home News Breaking මැති ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 37ක්

මැති ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 37ක්

219 views
SHARE

ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් නවදෙනකු සඳහා අලුතින් වාහන මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් තිස්‌ හත් කෝටි දසලක්‌ෂ අනූහත් දහසක (රු.37,10,97,000) මුදලක්‌ ඉල්ලා ඊයේ (24දා) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක විසින් මෙම පරිපූරක ඇස්‌තමේන්තුව සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම පරිපූරක ඇස්‌තමේන්තුවෙන් රුපියල් තිස්‌ එක්‌ කෝටියක මුදල ඉල්ලා ඇත්තේ ඒ ඒ අමාත්‍යාංශවල නමින් වන අතර කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යාංශයක්‌ නැතත් නියෝජ්‍ය ඇමැතිවරයෙක්‌ට වාහනයක්‌ සඳහා මුදල් ඉල්ලා තිබෙනවා.

කර්මාන්ත හා වාණිජ කටයුතු සඳහා ඇමැතිවරයාට අමතරව සිටින්නේ රාජ්‍ය ඇමැතිවරයෙක් පමණයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site