Home News Sports ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය අද

239 views
SHARE

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පලමුවැන්න අද දිවා රාත්‍රී තරඟයක් ලෙස රන්ගිරි – දඹුළු ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

අද ආරම්භ වන එක්දින තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට 2019 අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලියට ස්වයංක්‍රීයව සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සඳහන් කලේ.

බංග්ලාදේශයට එරෙහිව පැවති පුහුණු තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක මෙන්ම පිතිකරු කුසල් ජනිත් පෙරේරා පළමු තරග දෙකෙන් ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතයට නිරෝෂන් දික්වැල්ල / ධනංජය ද සිල්වා / කුසල් මෙන්ඩිස් / අසේල ගුණරත්න / දිනේෂ් චන්දිමාල් ධනුෂ්ක ගුණතිලක / සුරංග ලක්මාල් ලහිරු කුමාර / විකුම් සංජය / තිසර පෙරේරා / සචිත් පතිරණ / සීක්කුගේ ප්‍රසන්න සහ ලක්ෂාන් සඳකැන් ඇතුලත්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site