Home News Breaking පුද්ගලයෙකු පැහැර ගනී – සැකපිට තරුණියන් දෙදෙනෙකු ද අත්අඩංගුවට

පුද්ගලයෙකු පැහැර ගනී – සැකපිට තරුණියන් දෙදෙනෙකු ද අත්අඩංගුවට

472 views
SHARE

කැලණිය නගරයේදී පුද්ගලයෙකු පැහැර ගෙන යාම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් 3දෙනෙකු සහ සැකකාරියන් 2දෙනකු ඒ අතර වන බව පොලීසිය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 18, 20, 26, 22 සහ 25 යන වයස්වල පසුවන පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.

පැහැර ගැනීම සඳහා යොදාගත් ත්‍රී රෝද රථය ද පොලීසිය භාරයට ගෙන ඇති අතර පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයාව ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

ප්‍රේම සබඳතාවක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පැහැර ගැනීම සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණ වූ බව පොලීසිය කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site