Home News Breaking අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මිහින්තලෙන් හමුවෙයි

අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මිහින්තලෙන් හමුවෙයි

335 views
SHARE

මිහින්තලේ ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුව මිහින්තලය පොලීසිය විසින් මෙම මළ සිරුර සොයාගත් බවයි වාර්තා වන්නේ.

මිය ගොස් ඇත්තේ 37 හැවිරිදි සීප්පුකුලම හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය කියා සිටියා.

මළ සිරුරේ තිබි කැපුම් තුවාල හමූ වු බවත් වාර්තා වනවා.

මොහු සිය අනියම් බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාව මත බන්ධනාගාරගතව සිට මාස කිහිපයකට පෙර ඇප මුත මුදා හැර සිටි පුද්ගලයෙකු බවද සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site