Home News Breaking රැජිනි කාන්ත්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි

රැජිනි කාන්ත්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි

340 views
SHARE

තමිල්නාඩු සිනමාවේ ප්‍රවීන නළු රැජිනි කාන්ත්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර තිබෙනවා.

තමිල්නාඩුවේ හා ශ්‍රීලංකාවේ පාර්ශ්ව රැසකගේ විරෝධය එල්ල වූ නිසා එය අවලංගු කිරීමට තීරණය කළේ යැයි දකුණු ඉන්දියාවේ මාධ්‍ය වාර්තා සඳහන් කළා.

උතුරේ අවතැන් පවුල් 150 දෙනෙකුට නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක් සදහා ලබන අප්‍රේල් 9 වැනදා යාපනයට පැමිණීමට නියමිතව තිබුණ ද තමිල්නාඩුවේ විමුක්ති කොටි පක්ෂයේ නායක තිරුමානවන්, එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ‍, දෙමළ ප්‍රජා අයිතිය පක්ෂයේ නායක වේලමුරුගන් ඇතුළු දේශපාලකයින් විසින් කරන ලද ඉල්ලීමට අනුව තමා එම සංචාරය අහෝසි කළ බවයි රැජිනි කාන්ත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site