Home News Sports ශ්‍රී ලංකාව ලැබූ අන්ත පරාජය ගැන චන්දිමාල් කියූ කතාව

ශ්‍රී ලංකාව ලැබූ අන්ත පරාජය ගැන චන්දිමාල් කියූ කතාව

1,153 views
SHARE

අත්දැකීම් බහුල සහ ලකුණු අතර සිටි ක්‍රීඩකයින් කිහිපදෙනෙකු කණ්ඩායමේ නොමැතිවීම සහ දුර්වල පන්දු රැකීම, බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පවසනවා.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 90කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 324 ක් රැස් කළා.

මෙය එක්දින තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද වනවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි රැස් කර ගත හැකිවූයේ පන්දුවාර 45.1 කදී ලකුණු 234ක් පමණයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site