Home News Breaking ප්‍රසිද්ධ හාල් මෝලක පිපිරීමකින් ගබඩාව විනාශ වෙයි

ප්‍රසිද්ධ හාල් මෝලක පිපිරීමකින් ගබඩාව විනාශ වෙයි

230 views
SHARE

මඩකලපුව කාත්තාන්කුඩි ප්‍රධාන මාර්ගයේ ප්‍රසිද්ධ හාල් මෝලක වී තම්බන ගෑස් සිල්න්ඩරයක් පිපිරිමෙන් ගොඩනැගිලි බොහෝමයක් මුළුමනින්ම හානියට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අනතුරින් රුපියල් ලක්ෂ විසි පහක පමණ අලාබයක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අද අලුයම 6 ට පමණ මෙම සිලින්ඩරය මහ ශබ්දයෙන් පිපිරුණු බවත් වී මෝලේ ගබඩාව මුළුමනින්ම විනාශ වී ඇති බවත් අසල නිවෙස් දෙකකටද හානි සිදුව ඇති බවත් පොලීසිය වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site